⚡ විදුලි කාර්මිකයෙකු (Electrician) අවශ්‍යයි
Gehansa Import and Distributors
📍 51, Kandy Road, Nittambuwa
අප ආයතනය සඳහා පළපුරුදු විදුලි කාර්මිකයෙකු (Electrician) කඩිනමින් අවශ්‍යයි.
සුදුසුකම්
විදුලි කාර්මික කටයුතු පිළිබඳ පළපුරුද්ද තිබිය යුතුය.
විදුලි පද්ධති ස්ථාපනය හා අලුත්වැඩියා කටයුතු පිළිබඳ දැනුම තිබිය යුතුය.
වගකීමෙන් සහ කැපවීමෙන් රාජකාරි කළ හැකි අයෙකු විය යුතුය.
විශ්වාසවන්ත සහ විනයගරුක අයෙකු විය යුතුය.
💰 ආකර්ෂණීය වැටුපක් සහ දීමනා හිමිවේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076-1486421 / 076-1486598
Gehansa Import and Distributors
51, Kandy Road, Nittambuwa