Posted by
Inosh Ekanayake
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
>>>තනතුර: විදුලි කාර්මික ශිල්පී (Electrician)
ආයතනය: Earthfoam Private Limited
විස්තරය:
Earthfoam සමාගම සඳහා පහත සඳහන් පුරප්පාඩු සඳහා පළපුරුදු සේවකයින් වහාම ඇතුළත් කරගනු ලැබේ:
ඇබෑර්තු: විදුලි කාර්මික ශිල්පී
වැටුප: රු. 110,000.00 ට නොඅඩු ආකර්ෂණීය වැටුපක්
සුදුසුකම්: NVQ 04 මට්ටම සපුරා තිබීම සහ ක්ෂේත්රයේ වසර 1–2 ක පළපුරුද්ද
අමතර වරප්‍රසාද: නවාතැන් සහ ආහාර, පූර්ණ රක්ෂණ ආවරණයක්, වසරකට දෙවරක් ප්‍රසාද දීමනා, වාර්ෂික පූර්ණ සෞඛ්‍ය පරීක්ෂණ, සහ දරුවන් සඳහා වාර්ෂිකව පොත්පත් ලබා දීම
සම්බන්ධ කර ගැනීමට:
දුරකථන: 076 140 8621 / 076 620 0236
ලිපිනය: මානව සම්පත් අංශය, S4-2 Division, HEPZ, බොරලුගොඩ, පොරුවදණ්ඩ
>>>>Electrician
Company: Earthfoam Private Limited
Job Description:
Earthfoam Private Limited is hiring for the following roles:
Vacancies: Electricians
Salary: Starting at LKR 110,000.00+
Requirements: NVQ Level 04 qualification with 1–2 years of experience
Benefits: Accommodation & food, full insurance, bi-annual bonuses, annual health check-ups, and annual school books for children
Contact HR:
Phone: 076 140 8621 / 076 620 0236
Address: S4-2 Division, HEPZ, Boralugoda, Poruwadanda




