
Electrician - Colombo 7
ELECTRICIAN / විදුලි කාර්මික
Join Sign-Tech Advertising specializing in signage fabrication, installation, and maintenance projects across Sri Lanka.
Key Responsibilities | ප්‍රධාන වගකීම්
• Carry out electrical wiring, connections, and testing for illuminated signs, LED displays, light boxes, and other signage systems. (ආලෝකමත් සයින් බෝඩ්, LED දර්ශක පුවරු, Light Box, සහ අනෙකුත් දැන්වීම් පුවරු පද්ධති සඳහා විදුලි රැහැන්ගත කිරීම, සම්බන්ධක කටයුතු සහ පරීක්ෂණ සිදු කිරීම)
• Install, troubleshoot, repair, and maintain electrical components related to signage projects. (ව්‍යාපෘතිවලට අදාළ විදුලි උපකරණ ස්ථාපනය, දෝෂ හඳුනාගැනීම, අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම)
• Read and interpret electrical drawings, wiring diagrams, and technical specifications (විදුලි සැලසුම්, සහ තාක්ෂණික ලේඛන කියවා අවබෝධ කර ගැනීම)
• Ensure all electrical installations comply with safety regulations and company standards (සියලුම විදුලි ස්ථාපන ආරක්ෂක රෙගුලාසි හා ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම)
• Coordinate with installation teams to complete projects on schedule throughout Sri Lanka. (දිවයින පුරා ව්‍යාපෘති නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සඳහා ස්ථාපන කණ්ඩායම් සමඟ කටයුතු කිරීම)
• Diagnose electrical faults and perform corrective maintenance when required. (විදුලි දෝෂ හඳුනාගෙන අවශ්‍ය අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කිරීම)
• Maintain tools, equipment, and materials in good working condition. (භාවිතා කරන මෙවලම් හා උපකරණ නිසි ලෙස නඩත්තු කිරීම)
• Support site surveys and provide technical recommendations for electrical installations. (ස්ථාන පරීක්ෂාවන් සඳහා සහභාගී වී විදුලි ස්ථාපන සඳහා තාක්ෂණික උපදෙස් ලබා දීම)
Requirements | සුදුසුකම්
• NVQ, Technical College qualification, or equivalent certification in Electrical Installation/Electrical Technology. (විදුලි ස්ථාපන හෝ විදුලි තාක්ෂණ ක්ෂේත්රයට අදාළ NVQ, තාක්ෂණික විද්‍යාල හෝ සමාන සුදුසුකමක්)
• Minimum 2 years of experience as an Electrician (signage, construction, or related field preferred). විදුලි කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද (සයින්බෝඩ්, ඉදිකිරීම් හෝ සමාන ක්ෂේත්රයක පළපුරුද්ද අමතර සුදුසුකමකි).
• Good knowledge of electrical wiring, LED systems, power supplies, and troubleshooting. (විදුලි රැහැන් පද්ධති, LED පද්ධති, Power Supply සහ දෝෂ හඳුනාගැනීම පිළිබඳ මනා දැනුමක්)
• Good understanding of workplace safety practices. (සේවා ස්ථාන සහ ආත්ම ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳ හොඳ අවබෝධයක්)
Benefits | ප්රතිලාභ
• Competitive salary package. (ආකර්ෂණීය වැටුප් පැකේජයක්)
• Overtime and travel allowances. (අතිකාල දීමනා සහ ගමන් දීමනා)
• EPF & ETF benefits. (EPF හා ETF ප්රතිලාභ)
• Career growth opportunities. (වෘත්තීය සංවර්ධන අවස්ථා)
How to Apply | අයදුම් කරන ආකාරය
Send your CV to admin@signtechads.com or call us on 0112591008 for more information.
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) admin@signtechads.com වෙත එවන්න, නැතහොත් වැඩි විස්තර සඳහා 0112591108 අංකයට අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


