#singal Phase
#3Phase
වයරින් කරන්නද ඉන්නෙ
ඔබ ලගදී නිවස,ව්‍යාපාරික ස්ථානය වයරින් කරන්නද ඉන්නේ? ජීවිත කාලයම ලයිට් බිල වැඩිපුර නොගෙවා ඉන්න, කම්මැලි නැතුව මේ උපදෙස් ටික බලන්න
1. වයරින් කරන කෙනා ලබාදෙන බඩු ලිස්ට් එක ගැන දැනුම
Ex:- බේකර්:- බේකර් වර්ග තුනක් තියෙනවා B,C,D මේවගෙන් කෙරෙන වැඩ වෙනස් ඒත් අපි දන්නේ නැතුව එකම වර්ගේ ගෙනත් දානවා ටයිප් B එක ගොඩක් ගැලපෙන්නේ බල්බ් වලට මොකද මේකේ ට්‍රිපින් ටයිම් එක 10 ට තියෙන්නේ, ටයිප් C ස්ටාටින් කරන්ට් එක වැඩියෙන් ගන්න ෆෑන්,බ්ලෙන්ඩර් වගේ ඒවාට යොදා ගන්නවා ට්‍රිපින් ටයිම් එක 6 යි, ටය්ප් D ට්‍රිපින් ටයිම් එක 5 යි විශාල මෝටර් වගේ ඒවාට තමා ගැලපෙන්නේ ඒ එක උදාහරණයක්
දැන් ඔයාට පේනවා අපේ ගෙදර පාවිච්චි කරන විවිද මෙවලම් වලට ගැලපෙන විදිහට බේකර යොදන්න ඕනේ ඒත් ගොඩක් අය කරන්නේ මොනවා හරි බේකර් එකක් ගෙනල්ල දාලා එකෙන් කුස්සියට ප්ලග් පොයින්ට් එකක් දාල වතුර මෝටරයයි,බ්ලෙන්ඩර් එකයි,ෆ්‍රිජ් එකයි ඔක්කොම එක බේකර් එකෙන් දානවා එතකොට වෙන්නේ විදුලි උපකරණ ටිකත් ඉක්මනට විනාශ වෙනවා ලොකු ලයිට් බිලකුත් යනවා
2. එර්ත් වයර් එක :- ඉස්සර වගේ නෙමේ දැන් ගොඩාක් අකුණු ගහනවා ගොඩාක් වෙලාවට ගෙදරට ඇදිල එන්නේ විදුලි සම්ප්‍රේෂණ මාර්ග වලට වදින අකුණු නිවසේ සමස්ත විදුලි පද්ධතිය නිවැරදි ආකාරයට earth වෙලා නැත්තම් විදුලි උපකරණ පිච්චිලා විනාශ වෙනවා
3. වයරින් කරන පුද්ගලයා හෝ ආයතනය:- ගොඩාක් අය මේ පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ ගමේ ගොඩේ යන්තම් වයර් එකක් ඇදගන්න පුළුවන් කොල්ලෙක් අල්ලාගෙන අඩුවටම වැඩේ කරගන්න තමා බලන්නේ ඇත්තටම මේක පිළිගත් විදුලි ඉංජිනේරුවෙකුගේ අධීක්ෂණය යටතේ කලයුතු දෙයක් සාමාන්‍ය කෙනෙකුට ඉහත උදාහරණයේ පෙන්වූ බේකර් වගේ දාන්න දැනුමක් නැහැ. එයාල හැම එකටම එකම බේකර් එක දානවා මේ නිසා ඔයා ඉතා විශාල ලෙස අපතේ යන විදුලියට ජීවිත කාලය පුරාම ගෙවනවා ඒ වගේම වසර 10 ක් පාවිච්චි කරන්න පුළුවන් විදුලි උපකරණය වසරෙන් දෙකෙන් විනාශ වෙලා යනවා
4. Stranded type electrical cable join කරන සම්මත ක්‍රමවේදයක් තියෙනවා නිකන්ම අමුණලා ටේප් එකක් ගැසීම මාරයාට අත වැනීමක්
ඉතින් පුංචි ලාබයක් ගැන හිතලා ඇයි ඔයා ජීවිත කාලය පුරාම ලක්ෂ ගානක් අපතේ යවන්නේ රජයේ පිළිගත් වෘතිකයෙකුට හෝ සමාගමකට හොදින් සොයා බලා මේ වගකීම භාරදෙන්න
නොමිලේ උපදෙස් සදහා අමත
(Visioncom Engineering )
වසර 20 කට වැඩි කාලයක් නිවැරදි වෘතීය මට්ටමේ
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




