ඔබට අවශ්‍ය සියලු විදුලි කාර්මික කටයුතු කරවා ගැනීමට අප හා සම්බන්ද වන්න.
* ඔබගේ අලුතින් ඉදිකරමින් සිටින නිවසේ සියළුම විදුලි කාර්මික වැඩ අමුද්‍රව්‍ය සමග කරගැනීමට පුළුවන්.
*ඔබගේ ඉදිකරන නිවසේ
විදුලි වැඩකටයුතු මග දමාගොස් ඇති ද? එයද අපට නිරාකරණය කරදීමට හැකිය.
අප ආයතනයෙන් ඔබට ලබාගතහැකි සේවාවන්.
Earth serge protaction
ඔබ දැනටමත් අකුණු සන්නායක සවිකර නැද්ද?
අකුණු සැරට ඔබගේ විදුලි උපකරණ පිටච්චනවද. දැම්ම අකුණු සන්නායකයක් සවිකර ගන්න
Smart switch
ඔබ ලොව කොතැනක සිටියත් ඔබගේ ජංගම දුරකථණයෙන් ඔබගේ නිවසේ ඇති විදුලි බල්බය, වතුර මෝටරය, අනෙකුත් විදුලි උපකරණ on/off කරගැනීමට හැකියාව ඇත.
Rollar gate smart switch
මෙම ස්විට්ච් හෙක මගින් ඔබ කොතැනක සිටියත් ඔබගේ rollar gate හෙක open/close
කිරීමට ඔබගේ ජංගම දුරකථණයෙන් ක්‍රියා කරවීමට හැකියාව ඇත.
👍house / industril wiring
👍motor controling
Direct online stsrter fixing
Forwerd/ revers motor contrl
Star/dalta motor controll fixing.
හියත ඇති සියලු සේවාවන් විස්වාස වන්තව කරවා ගැනීමට අපට දැම්ම අමතන්න.