අපවිසින් සියලූම single phase and three phase විදුලි පද්ධති අලුත්වැඩියාවන් සිදු කරයි
electrical breakdown service
desibution board repairing
all short circuit reparing
electrical trouble shooting
induction and domestic electrical acquipment reparing
සියලූම සේවාවන් අප විසින් සිදුකරයි
අපගේ මනාපලපුරුදු කාර්මික ශිල්පීන් ලවා ඔබට අපෙන් මෙම සේවාවක් ලබා ගැනීමේ හැකියාව ඇත
කොළඹ දිස්ත්රික්කය ඇතුළත පැය 24/7 පුරා අපගේ තාක්ෂණික ශිල්පීන් ලවා අලුත්වැඩියාවන් සිදු කරගත හැකිය