වගකීම්
- යන්ත්‍ර සඳහා සේවා සැපයීම (servicing), අලුත්වැඩියා කිරීම සහ බින්ඳවැටීම් (Breakdown) සඳහා වාර්තා කිරීම.
- යන්ත්‍ර ස්ථාපනය (Installation) කිරීම.
සුදුසුකම්
- අවුරුදු 25 - 50 ත් අතර අපේක්ෂකයකු වීම.
- අවම වසර 2ක පළපුරුද්දක් තිබීම.
- අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- 3 phase වයරින්, AC මෝටර්, Power Panel, DC Power Supply, Air compressor ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
- වලංගු රියදුරු බලපත්‍රයක් සහා වාහන පැදවීමේ පළපුරුද්ද තිබිය යුතුය.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- කොළඹින් පිට රාජකාරීවල නිරතවීමට සිදුවේ.
- අමතර අතිකාල දීමනා ලැබේ.
- නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.