යන්ත්‍ර සඳහා සේවා සැපයීම (servicing), අලුත්වැඩියා කිරීම සහ බින්ඳවැටීම් (Breakdown) හා යන්ත්‍ර ස්ථාපනය (Installation) කිරීම සඳහා පලපුරුදු ඉලෙක්ට්‍රිකල් / ඉලෙක්ට්‍රොනික් කාර්මික ශිල්පීන් (Technicians) බඳවා ගැනු ලැබේ.
සුදුසුකම්
- අවුරුදු 25 - 50 ත් අතර අපේක්ෂකයකු වීම.
- අවම වසර 3ක පළපුරුද්දක් තිබීම.
- අවම මාස 6ක විදුලි, ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
- 3 phase වයරින්, AC මෝටර්, Power Panel, DC Power Supply, Air compressor ආදිය පිළිබද පලපුරුද්දක් ඇති අය සඳහා ප්‍රමුඛතාවය හිමිවේ.
- වලංගු රියදුරු බලපත්‍රයක් සහා වාහන පැදවීමේ පළපුරුද්ද තිබිය යුතුය.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
- කොළඹින් පිට රාජකාරීවල නිරතවීමට සිදුවේ.
- අමතර අතිකාල දීමනා ලැබේ.
- නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.
කරුණාකර ඔබගේ අයදුම්පත් hr@senvec.lk විද්‍යුත් ලිපිනියට (Email) යොමු කරන්න.
SENVEC LANKA (PTE) LTD
17, 36 වන පටුමඟ, වැල්ලවත්ත, කොළඹ 6.
Tel: 011 2362628 / 011 4515660