ඔයා පරණ petrol බයික් අරන් දුක් විදිනවා ද? පෙට්ට්රල් වියදම්, සේවිස් වියදම් දරා ගන්න අමාරුයි නේද? අදම Electric bike එකක් ගමු ද?
Electric බයික් ගන්න සුපිරිම place එක.
TMR E Bike (ටී එම් ආර් ඊ බයික්)- Negombo
කිලෝ මීටර් 60 -110 අතර ධාවනය කළ හැකි බයික් වර්ග 5ක්
රු. 239 000 සිට ඉහළට
මූලිකව රු. 90 000 ක් ගෙවා ලබා ගත හැකිය.
එක් ඇපකරුවෙක් සහිතව ඒ මොහොතේ ම ලීසිං පහසුකම් ලබා දෙයි.
ලංකාවේ කොහේ හිටියත් ඔබට අලුත් ම බයික් එකක් අපෙන්.
වසර 2ක වගකීම් කාලයක් හිමි වේ.
බයික් එකට හෙල්මට් සහ කාපට් නොමිලේ.
ඔයත් එන්න. ඔයාගේ E bike එක ගෙදර ගෙනියන්න.
TMR E Bike (ටී එම් ආර් ඊ බයික්) - Negombo
පෙරියමුල්ල රොසෙල් අසල