🔸 විකිණීමට – CHERRY Electronic Scale (පාවිච්චි කල)
ඉතා හොඳ තත්වයෙ පවතින CHERRY බර මැනුම් යන්ත්රයක් විකිණීමට ඇත.
වඩාත්ම හොඳින් වැඩ කරයි.
✔️ Charge කර වුවද දිගු කාලයක් වැඩ කරයි
✔️ ඉහළ බර අගයන් මැන ගත හැක
✔️ සියලුම Display lights සහ Buttons හොඳින් ක්රියා කරයි
✔️ පැහැදිලි බර/මිල/සම්පූර්ණ අගයන් දිස්වීම
✔️ හොඳ තත්ත්වයේ පවතී
💰 මිල: කතා කර ගත හැක