ජපානයෙන් ආනයනය කරන ලද, ජපානයේ නිශ්පාදිත ,මදක් බාවිතා කල නොකල ඉලෙක්ට්‍රික් ගිටාර් නවතම තොගය.කිසිදු අඩුපාඩුවක් නොමැත ගිටාර් සියල්ල ඉතා අනර්ග තත්වයේ පවතී රු 35000
ඔබට අවශය කරන සියලුම වර්ගයෙ ගිටාර් සඳ හා අමතර කොටස් අප සතුව ඇත,සියලුම ගිටාර් අලුත්වැඩියාව සහ සර්විස් කිරීම