Rs 395,000
Description
For sale by
Yasitha Perera
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
OyFly TDM-B02 (Electric Scooter)
- පළමු හිමිකරු (First Owner)
- 72V 30Ah LiFePO4 බැටරිය
(Charging cycles 65ක් පමණක් භාවිතා කර ඇත – 3000 cycles දක්වා භාවිතා කළ හැක)
(Detachable battery – වසර 3ක වගකීම, තවත් වසර 2ක් ඉතිරි)
- BMS Battery Support – App එක මඟින් බැටරි තත්ත්වය සහ readings බලන්න පුළුවන්
- Fast Charging Support – පැය 2.5කින් සම්පූර්ණ charge
- උපරිම වේගය: 60 kmph
- ගමන් දුර: 80km+
- 1000W QS BLDC Hub Motor
- ඉදිරිපස සහ පසුපස Disk Brakes
- Colorful Smart LED Screen
- Halogen Headlights
- ඉදිරිපස Storage Box
- Back Rest සමඟ මෘදු සහ සුවපහසු ආසනය
- 90/90/10 Tubeless Tyres
- License සහ Insurance 2026 අගෝස්තු දක්වා valid
- කිසිදු error එකක් නැහැ – Just buy and ride
- Upgrade එකක් සඳහා විකිණීමට.