දීර්ඝකාලීන නේවාසික සත්කාර
සේවාලාභියාගේ අවශ්‍යතාවයට මුල්තැන දෙමින් අංගසම්පූර්ණ සුවපහසු තනි කාමර ද්විත්ව කාමර, සුවපහසු රෝගී ඇඳන්, එක් එක් සේවාලාභියාගේ සෞඛ්‍ය තත්ත්වය මත සැකසූ , සෞඛ්යාරක්ෂිත ආහාරපාන, සනීපාරක්ෂක පහසුකම්, ශාරීරික හා මානසික සුව පැවැත්ම උදෙසා ක්‍රියාකාරකම්, ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම්, අධ්‍යාත්මික සුවපත් බව හා විනෝදාස්වාදය , උදෙසා සිදුකරන උත්සව හා ක්‍රියාකාරකම්
සමග ඔබගේ ආදරනීයයන් හා ඕනෑම තත්වයක පසුවන සියලුම රෝගීන් රැකබලා ගැනීම.
✔වුර්තීමය පලපුරැදු හෙද හෙදියන් හා සාත්තු සේවක සේවිකාවන්
✔විසේසච්ය වෙද්‍ය වරැන්
✔පැය 24 පුරා සේවාවන්
✔රසායනාගාර පහසුකම්
✔මුත්‍රා බට හා ආහාර ගැනීම සදහා නාසික නල මාරැ කිරීම
✔ඕනෑම තත්වයක තුවාල සදහා ප්‍රතිකාර
ප්‍රදාන සාකාව - පිලියන්දල ,කැස්බෑව
සාකාව - අතුරුගිරිය