We were awarded Best Elderly Care Center 2022 / 2023 & Youg Social Entrepreneur 2022 / 2023 at Pinnacle Sri Lanka Awards Ceremony and Asia Miracle Awards Ceremony.
ඔබේම ආදරණීය වැඩිහිටියන්ගේ සියලු කටයුතු ගෞරවාන්විතව ඉටුකර දෙන්නට අප හැමවිටම උත්සහ කරමු.
ඔබේ රාජකාරි කටයුතු, විදේශගතවීම්, රෝහල් ගතවීම් හෝ වෙනත කාරියබහුල අවස්ථාවලදී ඔබේම ආදරණීයන්ගේ කටයුතු නිසි අයුරින් ඉටුකිරීමට ඔබට නොහැකි වනවා නම් ඔවුන්ගේ වගකීම අපට බාරදෙන්න…
ගෙදර ඉන්නවා වගේ ඔබේම ආදරණීට දෙමව්පියන් සහ වැඩිහිටියන් රැකබලා ගන්නත්, සනීපාරක්ෂක ඇතුලු සියලු කටයුතු ඔබට ඉටුකර දෙන්නට , අප දැන් සූදානම්…
අපගේ සේවාවන් අතර…
වැඩිහිටි සත්කාරක සේවය:
දක්ෂ පුහුණු හෙද සේවාව
ඖෂධ සත්කාර
වැඩිහිටි සනීපාරක්ෂක සේවා
මාසික වෛද්‍ය ප්රතිකාරක සේවා
හදිසි අවස්ථා වලදී පූර්ණ අවධානය සහ රෝහල් ගතකිරීම් (පුද්ගලික සහ රජයේ රෝහල්)
වැඩිහිටි ආහාර සහ පෝෂණ කටයුතු
වැඩිහිටි අපහසුතා සඳහා සාත්තු සේවය
සෑම වැඩිහිටියෙක් පිළිබදවම පුද්ගලික අවධානය
වැඩිහිටි විනෝදාශ්වාදය:
පුවත්පත්, පොත් කියවීම
ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන්
ආගමික සහ අධ්‍යාත්මික සංවර්ධනය:
මාසික ධර්ම දේශනා, ශීල ව්‍යාපාර, ධර්ම සාක්ච්ඡා වැඩසටහන්
වාර්ෂික විනෝද චාරිකා
නත්තල්, වෙසක්, පොසොන් සහ අලුත් අවුරුදු වැඩසටහන්
නිස්කලංක සුවදායක වැඩිහිටි පරිශ්‍රය
ආයතනික පොදු සේවා:
සුහදශීලී, කාර්යක්ෂම කාර්ය මණ්ඩලය
සුව පහසු හෝ සාමාන්‍ය කාමර පහසුකම්
24 පැයේ ආරක්ෂාව
දෛනික හෝ මාසික නවාතැන් පහසුකම්
වැඩි විස්තර සදහා අමතන්න
Elders Home
Elders Care
Elderly Care Center
Patient Care
Dementia Care
Bedridden Patient Care
Nursing Home
Nursing Care