සියලුම වැඩිහිටි හා රෝගී රැකවරණ සේවා
🌹🌹🌹ඔබේම ආදරණීය වැඩිහිටියන්ගේ හා රෝගීන්ගේ සියලු කටයුතු ගෞරවාන්විතව ඉටුකර දෙන්නට අප හැමවිටම උත්සහ කරමු.🌹🌹🌹
වැඩිහිටියන් හා ඕනෑම තත්වයක පසුවෙන ඕනෑම රෝගියෙක් වෙද්‍ය උපදෙස් හා වෙද්‍ය සේවාවන් යටතේ දවසේ 24 පැයේ රැකබලා ගන්නා මධ්‍යස්ථානයකි. එමෙන්ම අදාළ සියලු රාජ්‍ය ආයතන වල අධීක්ෂණය යටතේ සියලු ලියාපදිංචි සහිතව පවත්වාගෙන යන නර්සිං කෙයාර් සෙන්ටර්
🏆️ Asia miracul Awards 🏆️
🏆️I conic Best Nursing Care Center 2024/2025 🏆️
🏆️🔴Best Nursing Care previdor of the year 2024/2025🏆️
ඔබේ රාජකාරි කටයුතු, විදේශගතවීම්, රෝහල් ගතවීම් හෝ වෙනත් කාරියබහුල අවස්ථාවලදී ඔබේම ආදරණීයන්ගේ කටයුතු නිසි අයුරින් ඉටුකිරීමට ඔබට නොහැකි වනවා නම් ඔවුන්ගේ වගකීම අපට බාරදෙන්න…
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
ගෙදර ඉන්නවා වගේ ඔබේම ආදරණීය වැඩිහිටියන් හා රෝගීන් රැකබලා ගන්නත්, සනීපාරක්ෂක ඇතුලු සියලු කටයුතු ඔබට ඉටුකර දෙන්නත් , අප හැමවිටකම සූදානම්….....
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
................ අපගේ සේවාවන් අතර….........
🔵වැඩිහිටි සත්කාරක සේවය
🔵දක්ෂ පුහුණු හෙද සේවාව
🔵ඖෂධ සත්කාර
🔵වැඩිහිටි සනීපාරක්ෂක සේවා
🔵මාසික වෛද්‍ය ප්රතිකාරක සේවා
🔵හදිසි අවස්ථා වලදී පූර්ණ අවධානය සහ රෝහල් ගතකිරීම් (පුද්ගලික සහ රජයේ රෝහල්)
🔵වැඩිහිටි හා ඕනෑම රෝගී තත්වයන් සඳහා ඒ ඒ ආහාර සහ පෝෂණ කටයුතු
🔵වැඩිහිටි හා ඕනෑම රෝගී අපහසුතා සඳහා සාත්තු සේවය
🔵සෑම වැඩිහිටියෙක් හා රෝගින් පිළිබදවම පුද්ගලික අවධානය
🔵වැඩිහිටි විනෝදාශ්වාද වැඩසටහන්
🔵පුවත්පත්, පොත් කියවීම
🔵ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන්
🔵ආගමික සහ අධ්‍යාත්මික සංවර්ධන
🔵මාසික ධර්ම දේශනා, ශීල ව්‍යාපාර, ධර්ම සාක්ච්ඡා වැඩසටහන්
🔵වාර්ෂික විනෝද චාරිකා
🔵නත්තල්, වෙසක්, පොසොන් සහ අලුත් අවුරුදු වැඩසටහන් හා දිනපතා ක්‍රියාකාරකම්
🔵නිස්කලංක සුවදායක පරිසරය
🔵ආයතනික පොදු සේවා
🔵සුහදශීලී, කාර්යක්ෂම වුර්තීමය පලපුරැද්දකින් සැදුම් ලත් කාර්ය මණ්ඩලය
🔵සුව පහසු හෝ සාමාන්‍ය කාමර පහසුකම්
🔵24 පැයේ ආරක්ෂාව හා වෙද්‍ය සේවා
🔵දෛනික හෝ මාසික නවාතැන් පහසුකම්
🔵හදිසි අසාධ්‍ය තත්ත්වයන් වලදී රෝහල් ගත කිරීම හා දිනපතා රෝහලේ කටයුතුද සිදුකිරීම
🔵මියගිය විටකදී සියලු ලිපි ලේඛන කටයුතු, ආගමික කටයුතු ඇතුලු සියලු අවසන් කටයුතු අප විසින්ම ඉටුකර දෙන්නෙමු.
☑️ සහනදායි මාසික පැකේජයන් ☑️
💫💫💫වැඩි විස්තර සදහා අමතන්න💫💫💫
web - www.nursingcare.lk
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Nursing Care Elderly / Any patients
MEMBERColombo, Health & WellbeingRs 07 days
Nursing Care for Any Condition Patients
MEMBERColombo, Health & WellbeingRs 85,00016 days
Nursing Care for Any Condition Patients
MEMBERColombo, Health & Wellbeing32 days
Nursing Care for Any Conditions Patients
MEMBERColombo, Health & WellbeingRs 016 days
