නිවසේ වැඩට සහ දෙමාපියන් රැකබලා ගැනීමට විශ්වාසවන්ත සේවාවක්
ඔබගේ කාර්යබහුල ජීවිතයට සහනයක් වෙමින්, නිවසේ වැඩකටයුතු සහ වැඩිහිටි සත්කාර සේවා සඳහා මනා පුහුණුවක් ලත්, පළපුරුදු සේවක සේවිකාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
අපගේ සේවාවන්:
ගෘහ සේවිකාවන්: ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා (සිංහල / දෙමළ).
සාත්තු සේවිකාවන් (Attendants): වැඩිහිටියන්ගේ සහ රෝගීන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා ආදරයෙන් ඉටු කිරීමට.
ඇයි අපව තෝරාගත යුත්තේ?
රජයේ ලියාපදිංචි, වසර ගණනාවක අත්දැකීම් සහිත ආයතනයකි.
දිවයින පුරා විහිදුනු පුළුල් සේවා ජාලය.
ඔබේ නිවසටම සේවාවන් සපයා දීමේ පහසුව (Doorstep Service).
විශ්වාසනීය සහ සුහදශීලී සේවාවක් සඳහා අදම අපව
A reliable service for housework and elderly care
We provide well-trained and experienced maids for housework and elderly care services, making your busy life easier.
Our Services:
Housekeepers: For cooking and cleaning (Sinhala / Tamil).
Attendants: To lovingly fulfill the health needs of the elderly and the sick.
Why choose us?
A government registered company with many years of experience.
Extensive service network spread across the island.
Convenience of providing services at your doorstep (Doorstep Service).