💫Elbow Crutches, Closed Type
💫Chrome Plated
💫Sturdy and stable support
💫Durable material
💫Ergonomic handles for comfortable grip
💫Adjustable height for personalized fit
💫Ideal for post-injury or post-surgery mobility assistance
✴සංචලන සහය අවශ්‍ය පුද්ගලයින් සදහා ශක්තිමත් සහයක් පිරිනමයි.
✴අමතර ස්ථාවරත්වයක් සහ ආරක්ෂාවක් සපයන සංවෘත මෝස්තරයකි.
✴ශල්‍යකර්ම වලින් සුවය ලබන අය සදහා වඩාත් සුදුසය.
වෛද්‍ය උපකරණයක් තොරා ගැනිමේදි ඔබ සොයා බැලිය යුතු දේ ඔබ දන්නවා ද ?
💫 විශ්වාසවන්තනීය භාවය
💫තත්ත්වපාලනයක් සිදුකොට ඇද්දයි සොයා බැලිම
💫දිගුකල් පැවැත්ම
💫ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය
💫රජයේ ලියාපදිංචි ආයතනයක් විම.
ඔබ දන්නව ද ?
meditools.lk සුදුසුකම් සියල්ල සපුරා ඇති බව
ලියාපදිංචි අංකය : No:PV00293513
♦කොළඹ හා හම්බන්තොට අවට නිවසටම හෝ කාර්යාලයට ඩිලිවරි කරනු ලැබේ.
🔵 ගාස්තු සහිතව දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ.
⚛ ලංකාවේ අඩුම මිල ගනන් යටතේ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට meditools.lk වෙත පිවිසෙන්න