කොළඹ මිනුවන්ගොඩ 265 බස් පාරේ ඒකල කර්මාන්ත පුරවරයේ තාප්පයෙන් වට කරන ලද වර්ග අඩි 2500 ක ගොඩනැගිල්ලක් සහිත පර්චස් 28 ක ඉඩමක් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට ඇත. සම්පූර්ණ ඉඩම ලක්ශ 175යි. නොවැම්බර් මාසය ඇතුලත මිලදී ගන්නේ නම් සම්පූර්ණ ඉඩම ලක්ෂ 165 කට ලබා දිය හැක.
👉 ඒකල CTB හංදියට මීටර් 400 යි.
👉 ඒකල පංසල පාර පෙනෙන දුරින් පිහිටා ඇත.
👉 බ්‍රැන්ඩික්ස් වැඩපොලට මීටර් 100 යි.
👉 ගබඩාවකට මෙන්ම පදිංචියටද යෝග්‍ය වේ.
👉 ප්‍රාදේශීය සභාවේ අනුමත පිඹුරුපත් සහිතයි.
👉 පිරිසිඳු ඔප්පු
👉 ඕනෑම බැංකුවකින් ඉඩමේ වටිනාකමින් 75% දක්වා ණය ලබා දිය හැක.
ඔබට අයත් ඉඩමක් හෝ නිවසක් විකුණීමට හෝ හුවමාරු කිරීමට අවශ්‍ය නම් අපව අමතන්න.
A 28 perches of land with a 2500 square feet walled building at Ekala Industrial Estate, Minuwangoda, Colombo Bus Road, is for sale in whole or in parts. The total land is 175 lakhs. If purchased within the month of November, the entire land can be given for 165 lakhs.
👉 400 meters to Ekala CTB junction.
👉 Ekala Temple is located at a distance from the road.
👉 100 meters to Brandix workshop.
👉 Suitable for a warehouse as well as a residence.
👉 With approved pamphlets of the local council.
👉 Clean deeds
👉 Any bank can give loan up to 75% of the value of the land.
Contact us if you want to sell or exchange your land or house.