🟣සීරීමක්වත් නෑ හොදටම තියනවා.ගෙදර පාවිච්චි එකක්.කිසිම අවුලක් නෑ.ෆුල් සෙට් එක තියනවා.කැරෝකි වලට සුපිරි.කොලිටි මයික් එකක් ලැබෙන්නේ.බැටරියත් හොදයි..පැය 4ට වැඩියෙන් එකදිගට සිංදු අහන්න,සිංදු කියන්න...🎤😱 මේ ගානට වටිනවා.👌ඕනවිදියකට ඇවිත් බලලා ගෙනියන්න පුලුවන්.මාසයක් වගකියනවා.කදානේ තියෙන්නෙ.🤞
✅used but Brand new condition 💯
✅No any erros,No damages,No scratch 🤞
✅4-5 hours play time⌛
✅Eden branded qulity mic 🎤
✅1months warrenty
✅full set with box
✅Location-kandana
🤳call me more details
☎️