Rs 11,000
Negotiable
Description
For sale by
Iroshan Chaminda
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⭕H310M Motherboard-Intel 8th සහ 9th Generation ප්‍රොසෙසර සඳහා සහය දක්වන ඉතා හොඳ තත්ත්වයේ පවතින Motherboard එකක් විකිණීමට ඇත.මම දැනට පාවිච්චි කරන එක වන අතර කිසිදු දෝෂයක් නොමැති බවට MemTest86 පරීක්ෂාව මගින් 100% ක් සහතික කර ඇත.කිසිදු දෝෂයක් නොමැති අතර පරීක්ෂා කර බලා මිලදී ගත හැක.(All ports working)
Specifications
🔴Model: ECS H310H4-TM V:1.0 (Eastwood2)
🔴Chipset: Intel H310
🔴CPU Support: Intel 8th Gen සහ 9th Gen Processors(Core i3, i5, i7)
🔴RAM Support: DDR4 Slots 2ක් පවතින අතර 32GB දක්වා සහය දක්වයි
🔴Expansion: M.2 SSD Slot එකක් සහ PCIe x16 Slot එකක් සහිතයි
🔴Storage: SATA III Ports 4ක් පවතී
🔴Condition: 100% Working (Used).RAM slots සහ data හුවමාරුව දෝෂ රහිත බවට පරීක්ෂා කර ඇත.
Price: Rs. 11,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
Contact Details:
Location:Biyagama



