Economics Business Studies with Accounting Tuition (Online)
📚 Economics | Business Studies & Accounting Tuition (Online) Struggling with difficult theories or complex areas? Let's make learning simple and build your confidence! I conduct individual online tuition classes for: 📘 G.C.E. Advanced Level – Economics 📗 G.C.E. Ordinary Level – Business Studies & Accounting Mediums: Sinhala & English These classes are specially designed for students who: ✅ Find certain theories and concepts difficult to understand ✅ Need extra guidance to strengthen weak areas ✅ Want individual attention and clear explanations ✅ Wish to improve their understanding and exam performance About Me 🎓 M.Sc. in Applied Finance 🎓 B.Sc. Finance (First Class Honours) 🎓 AAT Passed Finalist 🎓 CA Sri Lanka – Corporate Level 🏦 Retired Manager from a reputed international bank with professional experience in the financial services industry With my academic background and practical industry experience, my aim is to help students understand concepts clearly and develop the confidence needed to succeed. 💻 Fully Online Individual Classes 💰 Fee: Rs. 1,000 per hour If you need a helping hand with Economics, Business Studies, or Accounting, feel free to contact me. 📞 Call / WhatsApp 📚 ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යයනය ගිණුම්කරණය (Online උපකාරක පන්ති) අමාරු සිද්ධාන්ත සහ සංකීර්ණ පාඩම් කොටස් සරලව තේරුම් ගනිමු! මම පහත විෂයයන් සඳහා තනි පුද්ගල Online උපකාරක පන්ති පවත්වමි. 📘 උසස් පෙළ – ආර්ථික විද්‍යාව 📗 සාමාන්‍ය පෙළ – ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය මාධ්‍ය: සිංහල සහ ඉංග්‍රීසි මෙම පන්ති විශේෂයෙන්, ✅ අමාරු සිද්ධාන්ත තේරුම් ගැනීමට අපහසු සිසුන් සඳහා ✅ දුර්වල කොටස් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සිසුන් සඳහා ✅ පුද්ගලික අවධානය සහ පැහැදිලි කිරීම් අවශ්‍ය සිසුන් සඳහා මා පිළිබඳව 🎓 Applied Finance පිළිබඳ M.Sc. 🎓 Finance (First Class Honours) උපාධිය 🎓 AAT Passed Finalist 🎓 CA Sri Lanka – Corporate Level 🏦 ප්රමුඛ ජාත්‍යන්තර බැංකුවක විශ්‍රාමලත් කළමනාකාරිනියක් අධ්‍යාපනික දැනුම සහ වෘත්තීය අත්දැකීම් සමඟ, විෂය කරුණු නිවැරදිව තේරුම් ගැනීමට සහ විභාගයට විශ්වාසයෙන් මුහුණ දීමට සිසුන්ට උපකාර කිරීම මගේ අරමුණයි. 💻 සම්පූර්ණයෙන්ම Online තනි පුද්ගල පන්ති 💰 ගාස්තුව: පැයකට රු. 1,000 ඔබට Economics, Business Studies හෝ Accounting සඳහා සහායක් අවශ්‍ය නම්, 📞 Call / WhatsApp
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



