විකිණීමට ඇත: E-Shadow Electric Bicycle. ඉතාම හොඳ තත්වයෙන් තියෙනවා. කිසිම යාන්ත්‍රික හෝ විදුලි දෝෂයක් නැත.
Rechargeable battery එක සහ charger එක සහිත electric motor
Disc brakes (ඉදිරිපස සහ පසුපස)
පැදීමට පහසු ergonomic අසුන
සැහැල්ලු frame එක
දිනපතා ගමන් බිමන් වලට සහ ව්‍යායාම සඳහා ඉතා සුදුසුයි
Battery keys ඇත
Electric bike pump එකක් නොමිලේ ලබා දේ
Selling my E-Shadow Electric Bicycle, kept in excellent condition. The bicycle works perfectly with no mechanical or electrical issues.
Electric motor with rechargeable battery & charger
Disc brakes (Front & Rear)
Comfortable riding position
Lightweight frame
Ideal for daily commuting and leisure rides
Battery keys included
Free electric bike pump included