* Foldable - තුන් පැත්තකින් අකුලන්න පුලුවන්
* Disk break - ඉදිරිපස සහ පසුපස ඩිස්ක් බ්රේක්
* Projector Lights
* Low mileage - කෙටි දාවනය 235KM
* එක චාර්ජ් එකකින් 30-35km දාවනය
* 5-6 hours full charge
* Keyless start (remote)
* 3 speed - වේග 3 යි පැයට කිමි 50ක දාවනය
* Selling for upgrade.