Rs 96,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔයාලත් සල්ලි ඉතුරු කරන්න ආසද? ???
RS 96000/- වගේ අඩුම මුලික. ගෙවීමක් කරලා ගෙදර අරන් යන්න පුළුවන් විදුලි යතුරුපැදි 🚴♂️ මාදිලි 6
ඔබ කැමති වර්ණයකින් මිලදී ගන්න
🏆petrol වියදම් නෑ
🏆 අමතර කොටස් වියදම් නෑ
🏆service වියදම් නෑ
⭕වෙනස වටහා ගන්න අදම ඔබත් විදුලි යතුරුපැදියක් මිලදීගන්න....
⭕මාදිලි රැසකින් හා වර්ණ රැසකින් ලබාගන්න.....
⭕අදම Electric යතුරුපැදියකට මාරුවෙන්න.....
⭕මුළුමුදල රුපියල් -494500/=
⭕මුලික ගෙවිම -150000/=
⭕මසික වරිකය -15800/=
🎀යතුරුපැදි හුවමරුව සලකාබලනුලැබේ
ඔබගේ පරන යතුරුපැදිය අපට ලබාදී අදම අලුත් විදුලියතුරුපැදියක් අපෙන් ලබාගන්න....
යතුරුපැදි අලෙවිය➡️ සේවාව➡️ අමතර කොටස් යන සේවා තුනම එකම ස්ථානයකින්...
🔺වර්ණ රැසක්
🔺ඉහල ගුනත්වය
🔺නිවසේ සිටම චාර්ජ් කිරීමේ හැකියාව (මාසෙටම රුපියල් 1000/=ත් අඩුවෙන් )
🔺1500Wමෝටරය
🔺70kmh උපරිම වේගයක්
🔺එකපාරක් චජ් කර 90Km ඉක්මවා ධාවනයක්
🔺Multi colour LED Display
🔺Security System
🔺Tuch card start system
🔺Smart kye
🔺Graphene battery
🔺Disc Brack System
🔺Hydraulic shock Absober
🔺දීප්තිමත් LED Hedlight
📌️බැටරියට වසර 1.5 කාලයක වගකීම
📌️මෝටරයට වසර 2 කාලයක වගකීම

