ඉතාලියෙන් ගෙන්වන ලද , BTU 18 000 ධාරිතාවක් ඇති Haier වර්ගයේ වායු සමීකරන යන්ත්රයක් විකිනීමට ඇත.
මෙම වයුසමිකරනය ද්වි-බෙදුම් එක් බාහිර ඒකක වායු සමීකරණ යන්ත්රයකි..
මෙමගින් එක් බාහිර එකකයකින් කාමර ඩෙකකට වයුසමිකරනය ලබාදිය හැකි අබ්යන්තර එකක දෙකකකින් සමන්විතය.