අරගෙන මාස 8ක් වගේ වෙන්නෙ..කිසිම ප්රශ්නයක් නැතුව වැඩ.තියෙන්නෙ බේරුවල.ඇවිල්ල බලලා ගන්න පුලුවන්. / (whatsapp)ඔක්කොම උපකරණ ටික එකපාර තමයි දෙන්නෙ.35000/= ක් තමයි ගාන නම්..අද හෙට ගන්නවනම් ගාන එහා මෙහා කරල දෙන්න පුලුවන්.