දුරියන් පැලයක් ඔබගේ ගෙවත්තේ සිටුවා ඔබත් ඔබගේ අනාගත සිහින සැබෑ කරගන්න.
වසරකට දෙවතාවක් ඵලදාව ලබා ගත හැකි දුරියන් වගාවක් සදහා ඔබගේ වටිනා මුදල් ආයෝජනය කරන්න.
🌳 🌳 දුරියන් පැල සිටුවා වසර 5ත් 8ත් අතර කාලයක් තුලදී ඵලදාව ලබා ගත හැකිය .
🌳 🌳 නව දුරියන් ප්රභේද මෙන් නොව ( බද්ධ දුරියන් පැල )වසර 150ක් පමන කාලයක් ඵලදාව ලබා ගත හැක .
🌳 🌳 බද්ධ දුරියන් පැල වල ආයු කාලය වසර 15-20ත් අතර වේ.
🌳 🌳 🌳 🍈🍈🍈🍈හොඳින් ඵල හට ගන්නා මව් ශාක මගින් ලබා ගන්නා ඵල වල බීජ මගින් රෝපනය කරන ලද උසස් තත්වයේ පැල අප සතුව ඇත.
🌳හොඳින් වර්ධනය වූ එක් ගසකින් වසරකට දෙවතාවක් ඵලදාව ලබා ගත හැකිය .
🌳 🍈🍈🍈🍈හොඳින් වර්ධනය වූ එක් ගස්කින් ගෙඩි 400-500ත් අතර ඵලදාවක් ලබා ගත හැකිය .
🍈🍈🍈🍈දුරියන් සදහා වෙළඳපෙළේ හොඳ මිලක් පවතී
එබැවින් ඔබත් ඔබගේ ඉඩමේ සාර්ථක දුරියන් වගාවක් ආරම්භ කිරීම සදහා ඔබගේ වටිනා මුදල් අයොජනය කර සාර්ථක ප්රතිථල ලබා ගන්න.
ඩිලිවරි පහසුකම් ඇත