හොදම තත්වයේ ඇත. දිරුම් කිසිවක් නැත.
කිරින්ද සමන් මෝටර්ස් ටේලරය වසරකට පමණ පෙර අලුත්වැඩියාකර ඇත. අලුත් ටයර් දමා ඇත. පොත්පත් සියල්ල ඇත. වැඩි විස්තර සදහා අමතන්න