📍 සෞදි අරාබිය සඳහා වහාම බඳවා ගැනේ 🇸🇦🇸🇦
》රැකියා තනතුර : Duct Fabricator
》සුදුසුකම්
පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම සහ ක්ෂේත්රයේ අවුරුදු 3ක සේවා පළපුරුද්ද.
✅ වැටුප : SAR 1,500 – 2,500/-
✅ ආහාර, නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ.
✅ දෙපාර්ශ්වීය ගුවන් ප්‍රවේශපත්‍ර නොමිලේ.
✅ දිනකට පැය 8ක සේවය, සතියේ දින 6ක්.
📱 අමතන්න / WhatsApp :
076 922 2323 / 077 732 5421
✉️ ඔබගේ අයදුම්පත වහාම විද්‍යුත් තැපෑලෙන් එවන්න :
📧 alcomlk@gmail.com
අයදුම්පත සමඟ පහත ලේඛන අමුණන්න :
☞ යාවත්කාලීන කළ CV එක
☞ අධ්‍යාපන සහතිකවල පිටපත්
☞ සේවා පළපුරුදු සහතිකවල පිටපත්
☞ විදේශ ගමන් බලපත්‍රයේ (Passport) පිටපත
Alcom Recruitment (Private) Limited
අංක 362/1, හයිලෙවල් පාර, ගන්සබා හන්දිය,
නුගේගොඩ
[ කම්කරු බලපත්‍ර අංකය : 0039 ]