ඔබට අප ශාඛාවන්ට පැමිණ Quality එක චෙක් කර මිලදී ගත හැක.තවද සිම් කාඩ් පතක් රැගෙන ආවොත් ඔබගේ ජංගම දුරකථනයටම එ වෙලාවෙම සම්බන්ධ කරගෙන යා හැකි.
ලංකාවේ තියෙන ඕනිම SIM එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන් Dual CCTV Camera එකක් CCTV Vison Lanka Deals අපෙන්.
4 Mega Pixel Lens 1080p - Rs 8990/=
▪️මෙම විශේෂ මිලට ලබා ගැනීම සඳහා මෙම පෝස්ටුව අප වෙත ඉදිරිපත් කළ යුතුය
ඕනෑම අයකුට මෙය පහසුවෙන් සවි කරගත හැකිය.. plug and play
Wifi රවුටර් අනවශ්‍ය යි.
🚚 Cash On Delivery Island Wide
⭐💰 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🛳WE ARE DIRECT IMPORTERS✈
🔴 CCTV WIFI CAMERA
⭕ලංකාවේ තියෙන ඕනිම ඕනිම SIM එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්.
⭕ ෆෝන් එකෙන් බලන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි
⭕ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි
⭕ කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි
⭕ නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා
⭕ ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි
⭕ මාසෙකට අමතර ගාස්තු නෑ
⭕ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා
⭕ රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි
මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි.
⭕..............Outdoor Wif Camera.......................⭕
ඔබගේ ව්‍යාපාර ස්ථානය හා අවට හෝ නිවස හා ඒ අවට එහෙමත් නැතිනම් වත්ත,ව්‍යාපෘති කරන ස්ථානය,ආරක්ෂිතද යන්න වගේම සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record )...
Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි... එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්.