Nawala is located in Senanayake Mawatha. 14 perches of double storey house and single house for quick sale. 8 bedrooms, 4 bathrooms, 3 cars with easy parking. 20 feet carpet facing the road. Easy access to Colombo areas. The house is located in a quiet environment. Deed Thirappu is 100% clean and currently has a bank loan. Total price is 850 lakhs. Prices are negotiable.නාවල සේනානායක මාවතෙ පිහිටා ඇත.දෙමහල් නිවස සහ තනි නිවස ඉක්මනින් විකිණීමට පර්චස් 14යි. නිදන කාමර 8 යි නාන කාමර 4 වාහන 3ක් පහසුවෙන්ම නැවැත්වීමේ පහසුකම් ඇත. අඩි 20ක කාපට් පාරට මුහුණලා ඇත.කොළඹ ප්රදේශවලට පහසුවෙන් ලඟා විය හැක. නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇත. ඔප්පු තිරප්පු සීයට සීයක් පිරිසුදුය දැනට බැංකු ණයක් ඇත.සම්පූර්ණ මිල ලක්ෂ 850 මිල ගණන් සාකච්චා සාකච්චා කළ හැක.