හොඳ ධාවන තත්වයේ ඇත
නව freewheel සහ chain, Original Tyres
මලකඩ/නැමුණු තැන් නැත, හොඳින් නඩත්තු කර ඇත,
ඉදිරිපස සහ පසුපස රෝද සඳහා මඩ ආරක්ෂකයන් (Mud Guarad) ඇතුළත්ය
ඔබට නව සේවාවක් (Service) කළ හැකි නමුත් අත්‍යවශ්‍ය නොවේ
විදේශගත වීමක් හේතුවෙන් විකුණනු ලැබේ
සාධාරණ සීමාවක් තුළ මිල සාකච්ඡා කළ හැක.
In good running condition
New freewheel and chain, Original tyres
No rust/dent, well maintained,
Include mud guards for front and rear wheel.
You could do with a new service but not necessary
Selling due to relocation
Price negotiable within sensible limit...