DSI Bike 26 Inch Dual Suspension
Condition: පාවිච්චි කරපු එකක්. පදින්න පුළුවන්.
Wheel Size: 26 Inch
Color: Red
හදන්න තියෙන දේවල්:
1. Seat cover එක මාරු කරන්න ඕන.
2. Chain එකට තෙල් පාරක් දාන්න ඕන.
3. පිටිපස්සේ Shock එකේ බුෂ් එක දාන්න ඕන. Suspension එක දැන් වැඩ නෑ.
ගාන: රු.10000. ගාන කතා කරගන්න පුළුවන්.
Location: panagoda , meegass mulla