ඉස්සරහ rim එකයි tube එකයි දාන්න ඕනෙ වෙන කිසිම දෙයක් නෑ එච්චරයි.ජියර් එක කැමතිනම් හදාගන්න පුලුවන්.වෙන කිසිම අවුලක් නෑ.rim එක මාරු කරන්න ඕනෙ කිවුවෙ rim එකෙ එක තැනකින් ටිකක් කැඩිල තියෙන්නෙ ඒකයි.