Very close to Battaramulla Pelawatta.20 feet carpert road Right square plot for quick sale. 13.5 perches located in a high residential area. And there are several entrances. It is possible to access from Sama Mawatha in Akuregoda, Perera Mawatha in Pelawatte, Arukpitiya intersection and Robert Gunawardena Mawatha. බත්තරමුල්ල පැලවත්ත ට ඉතා ආසන්න. අඩි 20 කාපට් පාරට මුහුණලා මුහුණලා තිබෙන හරි හතරැස් ඉඩම ඉක්මනින් විකිණීමට. පර්චස් 13.5 යි ඉහල නේවාසික වටපිටාවක පිහිටා ඇත. තවද පිවිසුම් මාර්ග කිහිපයක් ඇත. අකුරේගොඩ සාම මාවතින් ද පැලවත්තේ පෙරේරා මාවතෙන් ද අරුක්පිටිය මංසන්ධියෙන් ද රොබට් ගුණවර්ධන මාවත ද පිවිසීමට හැකියාව ඇත පෞද්ගලික ආයතන පෞද්ගලික රෝහල් සුපිරි වෙළඳසැල් සියලු ආයතන වලට ඉතා ආසන්නයි පර්චස් එකක මිල ලක්ෂ 28 වන අතර මිල ගණන් සාකච්චා කළ හැක.