Drone Videography for Hotels and Restaurant
ඕනෑම සංචාරක හෝටලයකට අවන්හලකට කබාන එකකට හ ඕනෑම සංචාරක ක්ෂේත්රය සම්බන්ධ ව්‍යාපාරික ස්ථානයන් ප්‍රවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වන ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගුවනින් ලබා ගැනීම සඳහා අපගේ අධි තාක්ෂණික ගුවන් රූපගත කිරීම් සම්බන්ධ කණ්ඩායම ඔබගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඉහල තත්ත්වයේ ගුණාත්මක සහ නිර්මාණාත්මක වීඩියෝ පට සහ ඡායාරූප ගැනීමට අපගේ සේවාව ලබා ගන්න.
අද වන විට මාජ මාධ්‍ය ජාලා සහ අන්තර්ජාල hotel booking සේවාවන් සඳහා ඉතා ඉහල ගුණාත්මක තත්ත්වයේ වීඩියෝ පට සහ ඡායාරූප යොදා ගනිමින් නු ලබන ප්රවර්ධනයන් ඉතාමත් ජනප්‍රිය වන අතරින් විශේෂයෙන්ම සංචාරකයින් තමන්ගේ ගමනාන්තයන් තීරණය කිරීම සඳහා මෙම සමාජ ජාලා සහ hotel booking websites වලින් අදාළ ස්ථානයන්ගේ පවතින අලංකාරයෙන්ම විශේෂත්වයන් සහ ස්ථානය කොතරම් දුරටත් තමන්ගේ ගමනාන්තයන් සඳහා ගැලපේද යන්න සංචාරකයින් සොයා බලන දේ අතරින් ඉහළම ස්ථානයක් ගනු ලබන්නේ ගුවනින් ලබාගන්නා දර්ශන වන අතර. එය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉතා විශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. මේ නිසා අප ආයතනය මගින් ඕනෑම කාර්යයක් සඳහා ගත හැකි වන ලෙස අදාළ ස්ථානයේ ඉතා ආකර්ශනීය ගුවන් දර්ශන සහ ඡායාරූප කරණය සඳහා ලබාදෙන අතරේ අපගේ පුහුණු කණ්ඩායම මගින් බට අවශ්‍ය කරන ඉහළ මට්ටමේ සේවාවක් ලබා දිය හැක
Attract more guests to your hotel or restaurant with our professional drone videography. We create captivating aerial footage that highlights the beauty and ambiance of your establishment. Whether it's the serene poolside, a lush garden, or a bustling dining area, our drones capture it all, giving potential customers a virtual tour that leaves a lasting impression.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Showcase your venue’s best features.
✅ Captivate guests with stunning aerial views.
✅ Highlight luxurious amenities and surroundings.
✅ Create promotional content with a unique perspective.
✅ Attract more visitors with captivating visuals.
✅ Professional drone footage to elevate your brand.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Drone Videography for Engagement Day
MEMBERColombo, Events & Entertainment12 daysWedding Day Videography
MEMBERColombo, Events & EntertainmentRs 20,00012 daysPromotional Drone Filming
MEMBERColombo, Events & EntertainmentRs 15,00010 days4K Drone for Rent
MEMBERColombo, Events & EntertainmentRs 15,0005 days