පොටෝ සහ විඩියෝ සදහා whatapp සම්බන්ද වන්න.
අවශ්‍ය ඩ්රෝනයෙහි පොටෝ සදහා marketplace msj එකකින් ලබාගත හැකිය.
drone aircraft රු 6500
කැමරා නැත.
Play time මිනිත්තු 7-10 පමණ
2.4Ghz රිමොට් කොන්ට්‍රොල්
Remote distance =100m
360° plip කරනම් ගැසීමේ හැකියාව සහිතයි.
වේගය speed 3 ඇත.
Led ලයිට් ඇත.
තටු බදට ආවරණය වී ඇත.
නැමුවට ,වැදුනට,වැටුනට බදට කිසිදු හානියක් සිදු නොවේ.
හොද කොන්ට්‍රෝල් එකක් සහිත මුලින්ම ඩ්‍රෝන් පදවන කෙනෙකුට උවද පහසුවෙන් හැසිරවීම ඉගෙනගත හැකිය.
අමතර තටු හිමිවේ.
*ඩ්‍රෝන වල play time ඩ්‍රෝනයේ speed මත, භාවිතාකරන ඔප්ශන් මත,සුලගේ වේගය මත , බැටරි දාරිතාවමත,වෙනස්විය ඇකිය.අන්තර්ජාලයේ අලවිකරුවන් ලාබා දී ඇති ඉතා ඉහල playtime වෙනුවට සාපේක්ෂව ප්‍රයෝගික playtime කාලයක් හා distance එකක් පල කොට ඇත.මන්ද ඩ්‍රෝන වල මෝටර් 4 ක් එකවර එකදිගට කැරකැවීම හේත්වෙන් සැබවින්ම විශාල playtime එකක් ලබානොදෙ.
Cod පහසුකම ඇත.ඇණඋම් කොට භාණ්ඩ ලබා නොගැනීම හේතුවෙන් 350 මුදලක් කලින් ගෙවිය යුතුය.
කුරුණෑගල නගරයට පැමිණ මිලදී ගත හැකිය.
Whatapp available