🌴 දරණගම – පොල් වගා ඉඩමක් විකිණීමට!
📍 දරණගම පිහිටි 80 පර්චස් විශාල වටිනා ඉඩමක්
📜 නිරවුල් ඔප්පු (Clear Deeds)
📌 ස්ථානය:
* නව නුවර පාරට මීටර් 500යි (වඩුවේගම නගරය)
* දෙල්ගොඩ – 2Km
* මාවරමණ්ඩිය – 3Km
* බියගම – 1Km
* කඩුවෙල / මාකොල – 5Km
🏥 බියගම ප්‍රාදේශීය රෝහල සහ
🏭 බියගම Export Processing Zone ආසන්නයේ
💰 ආදායම් අවස්ථා:
* 🌴 පොල් ගස් වල අස්වැන්නෙන් ආදායමක් හෝ
* 🏢 Annex / Apartment ඉදිකර Zone employees සඳහා බිම් කුලී ආදායමක් හෝ
* 🏡 නිදහස්, නිස්සාර පරිසරයක ඔබගේ සිහිනයේ නිවසක්
🚍 බස් මාර්ග:
* 17 – පානදුර → මහනුවර
* 228 – වැලිවේරිය → පිටකොටුව
* 225 – කිරිදිවෙල → පිටකොටුව
* 228/1 – කඩුවෙල → ගම්පහ
* 356 – කරබුගස්හන්දිය → කොටුව
⚡ විදුලි, ජල, පාසල්, රෝහල සියල්ල පහසුවෙන් ලබාගත හැක
💵 මිල: පර්චස් එකක් රු. 1,200,000 (ලක්ෂ 12)
📉 මිල සාකච්ඡා කළ හැක
❌ බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ
📞 සත්‍ය ගැනුම්කරුවන් පමණක් අමතන්න: