❤️ විශ්වාසවන්ත රියදුරු පුහුණුවක අභිමනය - සදර්න් රියදුරු පාසල ❤️
ඔබත් වගකීම් සහගත, දක්ෂ රියදුරෙකු වීමට සිහින දකිනවාද? එන්න, මාතර අප වෙත!
උසස් ප්‍රමිතිය සහ ආචාරධර්ම: වෘත්තීය මට්ටමේ පුහුණුවක් සමඟින් උසස් ආචාරධර්මවලට මුල්තැන.
බර වාහන හා සැහැල්ලු වාහන, බස් රථ (Heavy Vehicle) සහ සැහැල්ලු වාහන (Light Vehicle) සඳහා විශේෂිත පුහුණු වැඩසටහන්.
වංගු නැති නිවැරදිම පුහුණුව, කිසිදු අක්රමිකතාවයකින් තොරව, නිවැරදි මාර්ග නීති රීති අනුව කෙරෙන සෘජු මගපෙන්වීම.
රජයේ අනුමත "B" ශ්‍රේණියේ රියදුරු පාසලක් ලෙස වසර ගණනාවක විශ්වාසය.
පළපුරුදු උපදේශක මණ්ඩලය,ඉවසිලිවන්ත සහ සුහදශීලී උපදේශක මණ්ඩලයක සේවය.
දැන්ම අප හා සම්බන්ධ වන්න.