තනතුර: රියදුරන් (Drivers)
අවශ්‍ය සුදුසුකම් සහ කොන්දේසි:
බලපත්‍රය: සැහැල්ලු හෝ බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම (කාර් / වෑන් / ලොරි රථ පැදවීම සඳහා).
රාජකාරිය: දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති පොත් සාප්පු වෙත තොග ප්‍රවාහනය කිරීමේ හැකියාව.
පළපුරුද්ද: අනතුරු රහිත රිය පැදවීමේ අවම වසර 2 ක පළපුරුද්ද (පෙර අත්දැකීම් තිබීම විශේෂ සුදුසුකමකි).
අනෙකුත්: වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම සහ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව.
සම්බන්ධ කරගැනීමට:
දුරකථන අංකය: 074 414 1110
විද්‍යුත් තැපෑල (Email): godage.team@gmail.com
ලිපිනය: No: 661, P. De S. Kularatne Mawatha, Colombo 10