වයස අවුරුදු 30 - 40 ත් අතර වාහන බලපත්‍ර හිමි රියදුරෙකු සහ භාණ්ඩ බෙදාහැරීමේ සහයකයෙකු හෝමාගම පිහිටි ඖෂධ බෙදාහැරීමේ ආයතනයකට අවශ්‍යයි.
👉හෝමාගම , ගොඩගම , මීගොඩ හෝ ඒ අවට අය අවශ්‍යයි.
👉සවස 6.00ට පෙර අමතන්න.