දිවයිනේ ප්රමුඛ පෙලේ මෝටර් සයිකල් ආශ්රිත නිෂ්පාදිත බෙදාහැරීමේ ආයතනයක් වන රොහාන් රබර් ඉන්ඩස්ට්‍රිස් , රාගම කුරුකුලාව ආයතනයට සැහැල්ලු හා බර වාහන රියදුරන් බදවා ගැනේ.
> මූලික වැටුප + ප්‍රසාද දීමනා සහිතයි.
> වයස් සීමාව 18 හා 55 අතර
> නවාතැන් පහසුකම් සැපයේ
වැටුප –
සැහැල්ලු වාහන රියදුරන් සදහා – 50,000 -60,000 ත් අතර
බර වාහන රියදුරන් සදහා – 60,000ත් 75,000ත් අතර
+++ වැඩි විස්තර සදහා අමතන්න 0767243491 / 0114340444