Posted by
Wishque Pvt Ltd
MEMBER
Member since August 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💼 තනතුර : රියැදුරු
💠 සුදුසුකම් :
【~】✪ පළපුරුදු රියැදුරෙකු විය යුතුය.
【~】✪ වලංගු රියදුරු බලපත්රයක් හිමි විය යුතුය.
【~】✪ මාර්ග සංඥා සහ රථවාහන නීති පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
【~】✪ වගකීමෙන් හා කාර්යක්ෂමව රිය පැදවීමේ හැකියාව තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආයතනය සපයනු ලබන වාහනයේ පාරිභෝගිකයන් සඳහා තෑගි කාණ්ඩ ප්රවාහනය කිරීම ප්රධාන රාජකාරිය වේ.
【~】✪ භාණ්ඩ නියමිත වේලාවට ගනුදෙනුකරුවන් වෙත බෙදා හැරීම.
【~】✪ වාහනය නිතිපතා පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම.
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම.
【~】✪ ආරක්ෂිත රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ සේවක අර්ථ සාධක අරමුදලට දායක වන විශේෂ වාසික වැටුපක්.
【~】✪ පූර්ණ කාලීන රැකියාවක්.
【~】✪ සේවා සැපයිය යුත්තේ දිවා කාලයේදී පමණි.
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම් පත්රය සහ සහතික පත්ර සමඟ පහත ලිපිනයේ සඳහන් ප්රධාන කාර්යාලයට සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න.
📳 දුරකථන අංකය :
070 615 8880
📧 ඊ-මේල් ලිපිනය : gunasena@wishque.com
📪 ලිපිනය :
Wishque,
196, නාවල පාර, කාවල.





