🚗 රියදුරු අවස්ථාව (Retierd හමුදා සේවකයන්ට පමණයි)
ජාත්‍යන්තර උපදේශන සමාගමක් සඳහා විශ්වාසදායක හා පිරිමි රියදුරෙකු අවශ්‍යයි. වයස අවුරුදු 55–60 අතර වන අතර පැරණි හමුදා සේවකයන් වීම ප්‍රමුඛතාවයක් වේ.
අවශ්‍යතා:
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය (බස් බලපත්‍රයක් තිබේ නම් අමතර වාසියක්)
• සුහද පුද්ගලිකත්වයක් සහ වෘත්තීය ආකල්පයක්
• ශාරීරිකව සෞඛ්‍යසම්පන්න හා ක්‍රියාශීලී වීම
• විශ්වාසදායක, වේලාවට පැමිණෙන
• පවුල් බාධක නොමැතිව, අවශ්‍ය නම් ගමන් කිරීමට සූදානම් වීම
ප්රතිලාභ:
• වැටුප: රු. 70,000 – 80,000 අතර (මාසිකව)
• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ජාත්‍යන්තර වෘත්තීය පරිසරයක වැඩ කිරීමේ අවස්ථාව
📩 දැන්ම අයදුම් කරන්න:
ඔබගේ පූර්ණ ජීවදත්ත (CV), අත්දැකීම් විස්තර සහ නවතම ඡායාරූපයක්
sales@greenbulbe.com වෙත යොමු කරන්න.