*රියදුරු (බර වාහන) තනතුර සඳහා පුරප්පාඩු*
1. තනතුර - බර වාහන රියදුරු
2. පළපුරුද්ද - පළපුරුද්ද නොමැති අපේක්ෂකයින්ටද අයදුම් කළ හැකිය
3. සුදුසුකම් - බර වාහන රියදුරු බලපත්රයක් තිබීම
4. පිරිමි
5. වැටුප් පරාසය - රු. 90,000 - රු. 110,000
6. සේවා ස්ථානය - හබරකඩ, අතුරුගිරිය
7. නොමිලේ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
8. නොමිලේ ආහාරපාන සපයනු ලැබේ
9. තනතුරු ගණන - 3
* විද්යුත් තැපෑල - yushan.dealwis@laugfs.lk
* අමතන්න - 0760697437 / 0702179646