රියදුරු (Light Vehicle)
සමාගම: Koritsi Garment (Pvt) Ltd
ලිපිනය: 222/9, ශ්රීයපුර, දෙපානම, පන්නිපිටිය
රැකියා විස්තර:
අපගේ සමාගම සඳහා Light Vehicle රියදුරෙකු අවශ්‍ය වේ.
අවශ්‍යතා:
වලංගු Light Vehicle රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
රියදුරු අත්දැකීම් තිබේ නම් වාසියක්
වගකීමෙන් සහ වේලාවට වැඩ කිරීමට හැකි වීම
වැටුප: සාකච්ඡා කර තීරණය කරනු ලැබේ
සම්බන්ධ වන්න:
📞071 100 7090 / 077 540 4635
////////////////////////
Job Title: Driver (Light Vehicle)
Company: Koritsi Garment (Pvt) Ltd
Location: 222/9, Sriyapura, Depanama, Pannipitiya
Job Description:
We are looking for a Light Vehicle Driver for company transport duties.
Requirements:
Valid light vehicle driving license
Previous driving experience preferred
Responsible and punctual
Salary: Negotiable
Contact:
📞 071 100 7090 / 077 540 4635