නුගේගොඩ හයිලෙවල් පාර නො335 දරන ස්තානයේ ඇති එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
*රියදුරු (සැහැල්ලු සහ බර වාහන රියදුරු බලපත් ඇති )
* වසර 05 පමන ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබිය යුතුය ,
* වයස අවු 30 ට වැඩි ඇති අය අයදුම් කරන්න,
* මුලික වැටුප රු 55000.00 ත් 65000.00 සහ අනෙකුත් දීමනා
* සාමාන්‍යය මිකෑනික් දැනුමක් තිබිය යුතුය.
අවශ්‍යය ප්‍රදේශ, නුගේගොඩ මහරගම අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 ඔබගේ අයදුම්පත් මෙම අංකයට whatsapp කරන්න හෝ කතාකර පැමිණෙන්න