🚗 රියදුරෙකු අවශ්‍යයි (Driver Wanted)
අපගේ ආයතනය සඳහා වගකීමෙන්, විශ්වාසයෙන් හා අත්දැකීම් සහිත රියදුරෙකු අවශ්‍ය වේ.
අවශ්‍ය සුදුසුකම්:
වලංගු රියදුරු බලපත්‍රය (Driving License) තිබිය යුතුය
අවම වශයෙන් වසර 2ක රියදුරු පළපුරුද්ද
නගර සහ ප්‍රාදේශීය මාර්ග පිළිබඳ හොඳ දැනුම
කාලය පිළිබඳ වගකීම සහ විනය
වයස අවුරුදු 20 – 55 අතර
කාර්යභාරය:
ආයතනික වාහනය ආරක්ෂිතව හා නිවැරදිව පවත්වාගෙන යාම
නියමිත වේලාවට ගමන් සැලසුම් ක්‍රියාත්මක කිරීම
වාහනයේ නඩත්තු කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීම
ප්රතිලාභ:
ආකර්ෂණීය වැටුප
මිත්‍රශීලී සේවා පරිසරය
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න: 077 239 0140