රියදුරු මහතෙකු අවශ්‍යයි
කෝට්ටේ අවටින් වයස අවුරුදු 40ට අඩු යතුරු පැදියක් තිබෙන රියදුරු මහතෙකු සොයයි.
මූලික වැටුප සමග තවත් අමතර දීමනා
ඉල්ලුම් කළ යුතු ආකාරය,
සතියේ දින වල (සදුදා සිට සිකුරාදා දක්වා) උදෑසන 9 සිට සවස 4 දක්වා පහත දුරකථන අංකයට ඇමතුමක් දී හෝ Whatsapp මගින් අයදුම් කල හැක.
විශේෂ : කෝට්ටේ අවට පපදිංචිකරුවන්ට වැඩි ප්‍රමුඛත්වය දෙනු ලැබේ.