කඩුවෙල ප්‍රදේශයේ පිහිටි බේකරි ආයතනයක් සඳහා රියදුරු වරයෙකු ඉක්මනින් අවශ්‍යයි.
අවශ්‍යතා:
1. බට්ටා ලොරිය ධාවනය කිරීමේ අත්දැකීම් තිබිය යුතුය
2. වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
3. වගකීමෙන් යුතු, විශ්වාසදායක පුද්ගලයෙකු විය යුතුය
ලබාදෙන පහසුකම්:
1. ආකර්ෂණීය වැටුප
2.ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
📞 දුරකථන: 076 2006007